රාමසාන් උත්සවය මුස්ලිම්වරුන්ගේ විශේෂිතවූ සැමරුමකි. මේ රාමසාන් උත්සවයට සමගාමීව ඉන්දියාවේ තෙලන්ගනා රජය මුස්ලිම්වරුන් හට රාමසාන් තෑගි බෙදා දීම පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ. මෙම ත්‍යාගය…
ClearNews.Lk
නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ජනතාවට මුහුණු ආවරණ පැළඳීම බොහෝ රජයන් විසින් අනිවාර්ය කර තිබෙන අවස්ථාවක මුහුණු ආවරණ දිගුකාලීනව භාවිතා කිරීම තුළින් ඔක්සිජන් ඌනතාවයක්…
ලොව පුරා නව කොරෝනා වෛරස භීතිය පැතිරෙමින් තිබෙන මෙවන් අවස්ථාවක සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ අනුමත කළ නොහැකි ක්‍රියාවක් විදහා දැක්වෙන වීඩියෝවක් instagram හි පුළුල් ලෙස…
ඉන්දියාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ නව කොරෝනා වෛරසය හමුවේ එරට තුළ තවත් සති දෙකකට අගුලු දැමීම දීර්ඝ කළ බැවිනි. ඉන්දීය…
ලොව පුරා ආරක්ෂක අංශයන්ට මේ වනවිට විශාල වගකීමක් පැවරී ඇත. ඒ නව කොරෝනා වෛරස වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජකාරියේ යෙදීමට ඔහුට සිදු වීමත් සමගයි.…
නව කොරෝනා වෛරසයත් සමග ලොව පුරා බොහෝ පුවත් මැවෙමින් තිබේ. ඉන්දීය කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් ද මෙසේ සංසරණය වන්නේ ජනතාව තුළ අනිසි බියක් ඇති කරමිනි.…
පවතින වසංගත තත්වය හමුවේ ඉන්දියාව තවදුරටත් තමන්ගේ රට ලොක්ඩවුන් කිරීමේ ක්‍රමවේදය දීර්ඝ කිරීමට තීරණය කොට තිබුණි. මෙම lockdown කිරීමේ කාල වකවානුව තුළ ගුජරාටයේ සිදුවූ සිදුවීමක්…
ඉන්දියාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ නව කොරෝනා වෛරසය හේතුවෙන් එරට මරණ දිනෙන් දින ඉහළ යෑමත් සමගයි. වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් ඉන්දීය රජය…
නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ මේ වන විට ලොවපුරා බොහෝ රටවල් වල ජනතාව තම නිවෙස්වලට වී සිටින බව අප දන්නා කරුණකි. මේ තත්ත්වය මත සැලකිය…
බොහෝ රටවල් නව කොරෝනා වෛරසයෙන් යම්තාක් දුරට හෝ ආරක්ෂාවීමට මේ අවස්ථාවේදී භාවිතා කරනු ලබන මූලික සැලසුමක් ලෙස lockdown හෙවත් අගුලු දැමීමේ ක්‍රමවේදය හඳුන්වාදිය හැක. මේ…