මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල අලුතින් මතුකර තිබෙන සංසිද්ධියක් වන්නේ දෙරණ නාලිකාවේ ප්‍රකට නිවේදක චතුර අල්විස් වාදපිටිය වැඩසටහනක් අතරතුර සිදු කරන පුද්ගලික මට්ටමේ කතාවකි.චතුර එහිදී දක්වන අදහස් මුස්ලිම් ජනතාව ඉලක්ක කර පවතින විරෝධයකට සම්බන්ධවීම නිසා ඔහු ඇතුළතින් එක් මුහුණකුත් පිටතට තවත් මුහුණක් පෙන්වන නිවේදකයෙකු ලෙස විවේචනයට ලක්වෙමින් පවතී. කොරෝනා මරණ භූමිදානය හා සම්බන්ධිතව ජාතිවාදී කාරණා ගැන කථාබහක් මතුවුණ වෙලාවක මෙම සංසිද්ධිය සිදුවීමද තරමක අමුත්තක් මතුකර ඇත.
සමාජ මාධ්‍යයේ හුවමාරුවූ වීඩියෝවේ පෙන්නුම් කරන්නේ වාදපිටිය වැඩසටහනේදී ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ කතාවක් හා දෙරණ නිවේදක චතුර කරන කතාවක් එක්කාසු කළ වීඩියෝවකි. චතුර කතාකරන කොටස පමණක් වෙනම දැක්වෙන වීඩියෝවද වෙනම හුවමාරුවේ.
මෙම අංගයේදී චතුර කියා සිටින්නේ ‘මුස්ලිම් විරෝධය සත්තකින්ම මතුකරදැක්විය යුතුය මම ඊට උදව් කරනවා’ වැනි අදහසකි.
ක්ලියර් නිවුස් කරන විමසා බැලීම මෙම ජාතිවාදී හෝ එසේ නොවන අදහස සම්බන්ධයෙන් සිදු නොකළෙමු. අප විමසා බැලූයේ එම වීඩියෝ දෙක තැන් දෙකකින් ලැබී ඇති ආකාරයයි. ආන්දෝලනය ඇති කර තිබෙන්නාවූ දෙරණ චතුර වැඩසටනේ දැන්වීම් විරාමයේදී කියන කතාවේ කොටස ඇත්තටම දෙරණ නාලිකාවේ සජීවීව විකාශය වී නැත.
එසේ නම් එය සමාජ මාධ්‍ය වෙත පැමිණියේ කෙසේද? එහි වැඩසටහනේ සාමාන්‍ය පරිදි දැක්වෙන වේලාව නැත. මහින්දානන්ද කතා කරන කොටසේ එවැන්නක් ඇත. දෙරණ නාලිකාවේ අභ්‍යන්තර කැමරාවක ‘අවුට්’ එකක් මේ ආකාරයට වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පෙනෙයි. එය දෙරණින් හිතාමතා කළාද? නැතිනම් එම ආයතනයේ අභ්‍යන්තර සේවකයෙකු විසින් කළාද? යන්න විමසා බැලීම වටින්නේ එවැනි අදහසක් ගැන ආන්දෝලනයක් මතු කිරීම හරහා කිසිවෙකුට හෝ ප්‍රයෝජනයක් ලබාගැනීමේ උවමනාවක් පවතීද යන්නද සිතේ තබාගෙනය.
clearnews.lk
Video 01
Video 02

දෙරණෙ චතුරගෙ වීඩියෝව අත්වැරදීමක්ද? ඇතුළෙන් කරපු එකක්ද?
More from FactCheckMore posts in FactCheck »
I hate this “w p” always bring back bloody rasicism.oya hattha rajapakshalage goo kaala kaala oluwa wikara wella thiyenne…
Let’s hate this nonsense violence…
mata nam ehama deyak penne ne … umba nam unp and 3% gu godak kate obagena thama commetn eka dala thiyenne
I do not hear anything like that. Fabricating seems such a fun thing in Sri Lanka.
its not fabricated. whether it was intentional or unintentional, the bugger was discussing shit. i really dont understand why these people behave like immatured people.
why that original video removed from Derana , Youtube and others immediately. ?? Majority of SL viewers know The Derana / Chathura their agendas . Durty meadia
Chathura kiyana ekaa porak venna hadana pakshapaatha sakkiliyek
Chathura Alwis is a goon who always thinks of himself in high term
MEKA RAJAPAKSHALAGE ASUCHI KALA ANTHAWADAYA PATHURUWANA EKEK. MU THAMAI ME SERATAMA MULA. MUWA DAKINAKOTATH APPIRIYAI
God revealed all their hidden agendas
I do not see a single thing wrong with what Chathura said.
that is because you are uneducated
Ah don't worry, you don't see you are in it. Don't try to understand.
That means you are no more human congratz u have changed an alien
තමන්ගේ මාධ්‍ය මෙන්ම තමන්ගේ න්යායපත්රයත් ජඩ බවට රටටම ඔප්පුකළාට චතුර අල්විස්ට ස්තුතිය. රෝහිතගේ බොරු රොකට් එකේ ප්රචාරක කටයුතු හුඟාක් භක්තියෙන් කරපු කාලේම රට්ටු දැනගත්තා චතුර අල්විස් කියන්නේ නොම්මර එකේ බොරුකාරයෙක් කියලා.
Chatura Alwis kiyanne ara Wimal weeravansa wage kata hakara padayek. Mu thava tika dinakin pohottuven chande illayi. Mun mokata mevage un pumbanavada mandaa.
Aru u hakeem?
චතුර කියන්නෙ රටට ජාතක වෙච්ච ගොනෙක්. ඌ සල්ලි වලට නොකරන දෙයක් නැහැ. රෝහිතගේ බොරු රොකට්ටුවෙ interview එකේදි ඌට දීගන්න බැරි උත්තර වලට මෙයා පැනල කටට උත්තරේ දෙනව. ඒකෙන්ම ඌගේ ගොන් කම
පේනව. ඕකගෙ මූනට වඩා කට ලොකු වෙලා තියෙන්නෙ බොරුම කියල. සක්කිලිය
Pau appa , chathura , wathura wela waashpa unaa neyyy….oka ikmanain ma may lokenuth washpa wennona nathnum lankawata sethak naha…thiyena gindarata petrol nathnam atha hari daala awuluwanna balai…puduma kaalakanniyek….ohoma yang…hamogema kala honda passen ena kaaley mey…karapu pau nam elowa elowa eyi
ඕකට පනුවො ගහන්න ඕන
He is a basted journalist. And the full of lier. That's all.
චතුර සැරින් සැරේට කැමරාව දිහා බලනවා.
එයා දැනුවත්ව මේක වීඩියෝ වෙන්නෙ කියල ඒකෙන් තේරෙනවා. ඒ වගේම පුටුව පද්දන්නෙත් බොරුවට වතුර බොන්නෙත් මේක වැරදිලා වීඩියෝ උන එකක් විදියට පෙන්නන්න කියලයි මට නම් තේරෙන්නෙ.
තමන්ගෙ පෞද්ගලික මතය තිරෙන් පිටුපස මෙන්න මේකයි කියල කියන්න ගනිපු ප්‍රාථමික උත්සාහයක් විදියටයි මං නම් මේක දකින්නෙ…
ඔබ හරියටම අධ්‍යයනය කරලා ඒක ඒ විදියටම වුනා
Oba hari .chathura kiyanne amu pissek.sannasgala kiyanne patta,aththa
Nothing wrong what he said.He has a right to say anything by his wish. Why people raise this as a big issue. Every body has their personal idea. We also have. Majority of this country hate muslims because of their hidden attitude and they try to control Sri Lanka. and spred musil religion and try to control sri lankan soil. People should not comment or critisize these things and encourage this community to go against the majority in this country.
Just lost respect for him
Miserable man. Always violate the journalist's ethical responsibilities. When reading newspapers especially when mentioning names of some political leaders his body language is unpleasant and unethical.
දිලිත්ගෙ පස්ස හෝදන්නෙ චතුර තමයි. දෙන්න එක්ක සල්ලි වලට අම්මවත් විකුනයි. මුන් මාධ්‍යවේදීන් වුනේ කොහොමද මන්ද. චතුර හිතන් ඉන්නෙ ලොකු කටක් තිබුනම ඇති පොරක් වෙන්න කියල. සන්නස්ගල කිව්ව හරි. ඔවුන්ගෙ හැටි. කොහෙන් හරි තොරතුරු ටිකක් හොයාගන කට පාඩම් කරල කාව හරි interview කලාට මාධ්‍යවේදීයෙක් වෙන්නෙ නැහැ
Mewa karanna ona,welawakda me me minissu marenawa moon gon joke daala cardbord weerayo wenawa