Press "Enter" to skip to content

ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම Lockdown කරන බවට පැතිර යන කටකතා අසත්‍යයි – පොලිස් මුලස්ථානය

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම වසා දමන ( Lockdown) බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය සඳහන් කරයි.
මෙම ප්‍රවෘත්තියෙන් සිංහල අවුරුදු දිනවල සියලු කඩසාප්පු වසා බාහිරින් ආහාර ලබාගැනීමටද ඉඩ නොතබා අගුළු දැමීමක් ගැන කියවෙන බව පැවසිණි.මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

1,288 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk