Press "Enter" to skip to content

කොරෝනාව ආවේ වල්ගා තරුවෙන් යයි මංජුල පීරිස් කියන කතාව

පසුගිය කාලයේ ආනගතයේ සිදුවන විවිධ දේවල් පිළිබඳ අනාවැකි කීමට ඉදිරිපත්වූ ජ්‍යොතිෂ්‍යවේදී මංජුල පීරිස් කොරෝනා වසංගතය පැතිරයාමෙන් පසුව අප්‍රේල් 13 වනදින දෙරණ නාලිකාවේ ‘පාර කියන තාරකා’ නමැති වැඩසටහනකට එක්වෙමින්
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අදහසක් පළ කර තිබේ.
1918 ලංකාවට ආ හැලීගේ වල්ගා තරුව සම්බන්ධයෙන් කරුණු දක්වන ඔහු කොරෝනා වසංගතය පැතිරුවේ වල්ගා තරුවෙන් යයි දන්වා සිටී.
ඔහුගේ අදහස මෙපරිදිය.
‘මීට වසර ගණනාවක් ආපස්සට ගිහාම 1918-1920 කාලෙ සොයාගත්තා ඇලීගේ වල්ගා තරුව කියලා එකක්. ග්‍රහයින්ට අමතරව වල්ගතරුත් තියනවා සැරිසරන මේ වල්ගා තරු සූර්යයාට ළං වෙනකොට පිච්චෙනවා. වල්ගා තරු කියන්නෙ ධූවිලි අංශු එකතු වෙලා වලිගයක් හැදෙන එකක්. එහි බලපෑමක් සහ ග්‍රහ සංයෝග වලින් ඇතිවුණ බලපෑමෙන් ඇතිවුණ එකක් මේ කොරෝනාව. ජූලි මාසෙ 30 වනදා බ්‍රහස්පති නීච භාවයෙන් මිදෙන කම් මේ ව්‍යසනය තියනවා’
මෙම අදහස පිළිබද සමාජ මාධ්‍ය තුළ උසුළු විසුළු හා විවිචෙන ගණනාවක් පළවී තිබෙන අතර අසත්‍ය පතුරුවන්නේ යයි දෙරණ නාලිකාවටද චෝදනා එල්ල කර තිබේ. කිසිවෙකු මෙය නිවැරදි පැහැදිලි කිරීමක් ලෙස පිළිගැනීමට ඉදිරිපත්ව ඇති සෙයක් නොපෙනිණි.
තාරකා විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක පොත පතෙහි දැක්වෙන ආකාරයට වල්ගා තරු අතර හැලීගේ වල්ගා තරුව වඩාත් ප්‍රසිද්ධ වල්ගා තරුවයි. එය “කලින් කල පැමිණෙන” ( “periodic” ) වල්ගා තරුවක් වන අතර සෑම වසර 75 කට පමණ වරක් පෘථිවියට නැවත පැමිණේ. එමඟින් මිනිසෙකුගේ ජීවිත කාලය තුළ දෙවරක් දැක ගත හැකිය. අවසන් වරට පැමිණියේ 1986 දී වන අතර එය 2061 දී නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. හැලිගේ ගණනය කිරීම්වලින් පෙනී ගියේ අවම වශයෙන් සමහර වල්ගා තරු සූර්යයා වටා කක්ෂගත වන බවයි. ඒ අනුව එය 2061 නැවත දර්ශනය වන වල්ගාතරුවක් බවත් දැන්ම විනාශ නොවන බවත් පැහැදිලි කර තිබේ.

15,119 views

72 Comments

  1. Siribo Siribo April 13, 2020

    පුලුවන් නම් කියමු චන්දෙ තියනවද, කවදද කියලා. එතකොට දෙරණ හොන්ද ප්‍රචාරයක් දෙයි රටට

    • Ranga Ranga April 14, 2020

      වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද මුට වල්ගේ පෑගිලා

  2. Twisted Twisted April 13, 2020

    ane palayan yanna buruwa

    • දොස්තර හොදහිත දොස්තර හොදහිත April 14, 2020

      දැන්වත් මේ හොරුන් පන්නා දමමු

  3. ප්‍රසන්න ප්‍රසන්න April 13, 2020

    මේවා මේ පුද්ගලයන් විසින්ම මුදල් ගෙවා ඉදිරිපත් කරගන්න වැඩසටහන්..

  4. chand chand April 13, 2020

    අපි පොඩි කාලේ මහනුවර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තිබ්බ විශාල මාර ගහක්. ඒ ගහ යට තමයි දේශනා කාරයො දේශනා තියන්නේ. විජ්ජාකාරයො විජ්ජා පෙනිනන්නෙ.තෙල් බේත්කාරයෝ බොරු කියල තෙල් බේත් විකුණනනෙ. ඒ නිසා ඒ ගහට කීවේ පච ගහ කියල. ඕනෙ එකෙකුට ඒ ගහ යටට ඇවිත් ඕනෙ දෙයක් කිව හැනියි. හැබැයි මෙි ලෝකේ මිනිහෙක් ගණන් ගන්නෙ නෑ.
    දෙරණත් ඒ වගෙයි. මේක කොහෙත් ගණන් ගතයුතු නෑ.
    දෙරණත් නුවර තිබූ පච ගහ වගෙ.
    නුවර පරණ මිනිස්සු මේ පච ගහ ගැන දන්නව.

  5. ruwan ruwan April 14, 2020

    DERANA WETHATAI.,
    THOPILA MECHCHARA BANKALOTHDA?? ME WAGE PATTAPAL BORU SAASTHARAKARAYIN WIKUNAGENA KANNA THARAM…..NIKAN ME RATE MINISUNWA MODAYANTA ANDANNE NATHIWA PALAYAN POL BUURUWA…THO KATHAAKARANNE MAHALOKU SCIENTIST KENEK WAGENE….THOTA HARIYATA HANDAHANAKWATH BALANNA DANNE NA….THOPILA WAGE BORU KAARAYIN HONDA DERANA WAGE SAMAHARA MODA PROGRAMME KARANA EVUNTAMA THAMAA……DERANA OKKOMA WADA SATAHAN EHEMAI KIYALA MAMA KIYANNE NAHA….A HONDA WADA SATAHAN WALA QUALITY EKATH KAA GANNAWA ME WAGE POL BOORUWANWA GENALLA ME KARANA NAADAGAM DAKKAMA…MANJULA PEIRIS KIYANNE VISHNU DEVIYODA????//
    LONDON CAMBRIDGE EKATA KATHAA KARALA MUUTA DOCTERATE EKAK ARAN DEEPAN…….ETHAKOTA ME PISSATA PISSU DOSTHARA KIYALA KIYANNA PULUWANNE…….ANE MANJULA PEIRISIYO…..THO NODANNA MAGULAK GANA KATHAA KARANNE NATHUWA BALANA HANADAHAN TIKA BALAAGENA HITAPAN……
    SCIENTISTLAGE WADE A MINISSU BALAA GANI…….OKKOTAMA SUBA AVURUDU

  6. manjulasuwaris manjulasuwaris April 14, 2020

    ane pisso tho thaaraka mahachaarayada????????deranata pissuda??????

  7. අන්දයා අන්දයා April 14, 2020

    මුන් බොරු කිය කියා සල්ලි හම්බ කරනව. මුන්ව promote
    කරන එවුන්ට ඉස්සෙල්ල ගහල එලවන්න ඕනෙ. මුන්ට
    මේවා වෙන්න ඉස්සර මුකුත් කියන්න බැහැ. දැන් තමයි ඔක්කම කියන්නෙ. උබ කියන්න ඕනෙ නැහැ ඔය ටික ලන්කාවෙ මිනිස්සු ඔය ටික දන්නව. මුන් රට අන්දනව😏😂

  8. saman saman April 14, 2020

    mun wage harak!

  9. Mafeez Mafeez April 14, 2020

    Sinhsla gobbayo

  10. කුවෛට් පොඩි එකා කුවෛට් පොඩි එකා April 14, 2020

    මුන් වගේ රටට වින කරන කොරෝනාවෝ තවත් නැතුව ඇති … කරන්න දේකුත් නැහැ ලංකාවේ ඉන්න බොහෝ දෙනා මුන්ටම හරියන ජනතාවක්නේ

    • Wakw Kuma Wakw Kuma April 21, 2020

      These foolish soothsayers are promoted by another cash & fame seeking media men like Dearana using people owned signals provided by same politicos .It s a chain of vicious cycle created by times of our poor Nation that is insignlficantly trapped

  11. පම්කිං පම්කිං April 14, 2020

    මාධ්‍ය වලින් මීහරක් ඉස්සරහට ගෙනත් උම්බෑ කියන හැටි පෙන්නන කොට ඒ මීහරකටත් ඌව ගෙනා සතාටත් ජොලියක් තිබුණට ජනතාවට තියෙන්නෙ අප්පිරියාවක්.

    • baba vanga baba vanga April 16, 2020

      exactly.. DERANA must stop this type of programme and help people to understand the reality. They should show programmes like 'NOPENENA LOKAYA'' on ITN to open peoples stupid minds

    • Wakw Kuma Wakw Kuma April 21, 2020

      Yeas son u r great Let's continue fight

  12. Bayiya Bayiya April 14, 2020

    me jathiye ewunuyi, desha palakayoyi, tele naluwoyi thama me rata vinasha karanna. patta boru magadi karayo.

  13. Anura Anura April 14, 2020

    This kind of TV channels must be banned.

  14. Shavi Shavi April 14, 2020

    මුගේ මෝඩ කතා

  15. Siribo Siribo April 14, 2020

    Please somebody get this man's and the presenter's heads tested by a psychiatrist. Otherwise they will continue to poison uncaring peoples' minds .

  16. මාලිමාව මාලිමාව April 14, 2020

    ඇත්තමයි මේ වගේ කාලකන්නි අපත සාත්තරකාරයො ඉන්නකං මේ රටට හොඳක් වෙයිද? මේ වගේ වෙලාවෙකවත් නිකං බොරු පූචානං නොකියා රටට වැඩක් ඇති දෙයක් කරන්න බලපල්ලා. තොපි ඔය කියන බොරු බේගල් වල හැටියට තොපිට යන්න අපායක් නෑ බොලව්. අනික මේ කියලා දේවල්වල හැටියට මුන්ගේ නූගත්කම හොඳට තේරෙනවා. මේ වගේ එවුන්ට අහුවෙන්නෙ මේ ලෝකේ සමාජ දැනුමක් නැති බත්කන හරක් තමයි.

  17. Amalk Amalk April 14, 2020

    Majula Peiris Pal Hora

  18. Anuruddha Anuruddha April 14, 2020

    Oya sastara karayo kiyana Ewa wiswasa karana Edwin Dan lankawe na booruwo

  19. Denzil Denzil April 14, 2020

    Kohada oka macchara kal heteya.Darana ponayanta pessu.

  20. ඡන්දදාස ඡන්දදාස April 14, 2020

    harak hithanne hamoma harak kiyalaa. neecha kula ekek giya udak!! Moo thamayi dawasaka Derana wahalaama daanne..

  21. Abey Abey April 14, 2020

    Yes yes it's true. You also born in that way. Fucking idiot.

  22. හෙණ ඉල්ලමු. හෙණ ඉල්ලමු. April 14, 2020

    මුළු රටම අපකීර්තියට පත්කරන මේ ජාතියේ වංචාකාරයින්වයි, උන්ව පුම්බන ජඩ මාධ්‍යයයි නීති මාර්ගයෙන් කටයුතුකර දඬුවම් පැමිණවිය යුතුයි. මේ බොරුකාරයා කලකට පෙර කතරගම දෙයියා ජීවමානව පෙනිසිටිනවා කියලා සෙනග ලක්ෂ 14ක් කතරගමට එකතුකරා. සෑහෙන්න පඬුරු කැටේ පිරුණා, තෙරපීම නිසා ළමයින් දෙන්නෙක් මැණික් ගඟේ ගිලිලා මියගියා. මොන දෙයියෙක්වත් ආවේ නැහැ.

  23. chand chand April 14, 2020

    අපි පොඩි කාලේ මහනුවර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තිබ්බ විශාල මාර ගහක්. ඒ ගහ යට තමයි දේශනා කාරයො දේශනා තියන්නේ. විජ්ජාකාරයො විජ්ජා පෙනිනන්නෙ.තෙල් බේත්කාරයෝ බොරු කියල තෙල් බේත් විකුණනනෙ. ඒ නිසා ඒ ගහට කීවේ පච ගහ කියල. ඕනෙ එකෙකුට ඒ ගහ යටට u
    ඕනෙ දෙයක් කිව හැනියි. හැබැයි මෙි ලෝකේ මිනිහෙක් ගණන් ගන්නෙ නෑ.දෙරණත් ඒ පච ගහ වගෙයි

  24. Senarath Senarath April 14, 2020

    මට නම් මේ පට්ට බොරු දැක්කට පස්සේ දෙරණ බැලිල්ලත් එපා වුණා

  25. johna johna April 14, 2020

    hamath Mun pasase yana gonnu innawane

  26. mp18496 mp18496 April 14, 2020

    mun pisso. kalakanni hetta enawa patta pal boru gothagena.

  27. abhimamyaroshan abhimamyaroshan April 14, 2020

    PATTA PAL BEAGAL ADA BAANE NATHUWA HITIN. UMBA HARI SCIENTIST NE WALGATHARUWEN CORONA AAWA KIYANNA. UMBA WAGE PATTA PAL HOREK INNAWADA BUN. DAKKA NEDA SUMANADASAYGE DIRACHCHA LANU KAALA MARAA KELAWAGENA AWURUDU 41/2 K KATTA KEWA.LANKAWE SAASTHARA KAARAYO SASTARE HARIYATA IGENA GENA NE.
    GAL10K GAHANA KOTA EKAK 2K WADINAWANE.EKA ALLAN
    MAMA THAMAI HARIYATA KIWWE KIYALA RATTU RAWATAPU EKA THAMAA THOPILA MECHCHARA KAL KORE.MATA DUKA THAAMATH APE RATE THANAKOLA KANA GON HATHTHA INNAWANE ME THAKKADINTA AHUWENA
    THOPILAGE TALK WALATA RAWATILA RS.10000 /=GANAN WIYADAM KARANNA. ELECTION WALADI MOO DINANAWA ARU DINANAWA KIYAPU EWUN PAHUWADA HANGILA.SARACHCHADRAYATH BEGAL ADA BAALA GOTA PARAADAYI KIWWA EKEK NE. DAN KIYANAWA GOTAGE KENDARE WARADIYI LU. INDIA WE EKUKUTA WATH KIYANNA BERI UNA INDIRA GHANDITA /RAJEEV GHANDI TA MARAKA APALA THIYENAWA KIYANNA. EHEW EKE THOPITA PULUWANDA YAKO HARI ANAWAKIYAK KIYANNA.MEWA AHANA KOTA MATA MALA PANINAWA.MINISSU RAWATALA BADA WADAA GANNA THOPITA SPCIAL APAYAK THIYENAWA YANNA. READY WELA HITAPALLA LODIYA BONNA .KEPPA KELIYATA.

  28. Backside ranjan Backside ranjan April 14, 2020

    Umbata amu kawilada gono

  29. CitizenZoro CitizenZoro April 14, 2020

    Ane yako athal dena epa.. gedarata wela inna dipan paduwe. hinawela mahaneiy oi mewa dakala.

  30. දිල්කි දිල්කි April 14, 2020

    මෙී ජඩයෝ ලැජ්ජා නැතිච තචත් මෙිවා කියනවනේ

  31. Ashan Ashan April 14, 2020

    he is real idiot ………..

  32. abhimamyaroshan abhimamyaroshan April 14, 2020

    UMBATA WALGE PAGILA WAGE MATANAM PENENNE

  33. saadu saadu saadu saadu April 14, 2020

    mama nam hitanne korona awilla thiyenne umbe ammage huththen

  34. wajira wajira April 14, 2020

    booooooruwa

  35. ruwan ruwan April 14, 2020

    why our comments are not posted………….i made a complementary comment on this lunatic scientist yesterday…………..unfortunately its not yet appeared…………why???????????????????

  36. Nimal Nimal April 15, 2020

    Mewage un janapriya karana maddiya ayathanatg thiyenawane

  37. ara ara April 15, 2020

    This man can survive until blid followere are living in Sri Lanka

  38. විශ්ලේෂක🔬🔭 විශ්ලේෂක🔬🔭 April 15, 2020

    Untill there is a demand for these type of people, they will continue to fool people.
    Example:
    1 No one predicted Corona
    2. These days, all people should have somewhat similar life events in this lockdown, as per Astrological zodiac signs.

  39. ජනතාව පව්! ජනතාව පව්! April 15, 2020

    අවිද්‍යාවෙන් ගරාගෙන ජීවත්වෙන වංචාකාරයෝ මේන්න විද්‍යාව ගැන කතාකරනවා….😥😂

  40. Daya Daya April 15, 2020

    Dan aurudu 15 withara issella mama giya moo langata. Moratuwa patthe. Moo kendareth balanawa. Ewagema nikan wena balawegayakin wageth monawaado kiyanawa. Oya dekama moo danne neha. TV channel walta ona kawruhari moolayek interview karal apim nomaga yawanna. Moo pattapal borukaarayek

  41. scientifically scientifically April 15, 2020

    මේක මෙයාගෙ සොයා ගැනීමක් නෙවෙයි..කොරෝනා අාව මුල් කාලෙම කිවුව .මෙයා නෙවෙයි .. scientist කෙනෙක් …අදහසක් විදියට ..

  42. චමත් චමත් April 15, 2020

    ජ්‍යෙතිෂ්‍ය ශාස්තරය මිනිස්සුන්ට ඵපා කරවනව TV.සාස්තර කණ්ඩායම්

  43. රජිත් රජිත් April 15, 2020

    අනාවැකි කියන මෙයාගෙ දහදෙනෙක් ගත්තොත් ලැබෙන්නෙ උත්තර දහයක්. මෙය ඛොරූ විශ්වාස කරලා ඒක තුමන්ලා ගෙ ජිවිත අවූල් කර ගන්න එපා

  44. Sinha Sinha April 15, 2020

    මෙම වල්ගා තරැව වසර 75 කට වරක් පෘතුවිය අසලින් ගමන්කරනවානම් වසර 75කට කලිනුත් මෙම රෝගය සැදීතිබිය යුතුනේද

  45. සරත් සරත් April 15, 2020

    අනේ මහත්තයෝ
    ඔබතුමාල පොඩ්ඩක් කට වහගෙන ඉන්නවානම් අපිකාටත් බොහොම හොදයි. වැඩේ කෙලවෙලා දැන් ගිනි අරගෙන ඉවරයි. දැන් ආයෙත් කියවනවා.
    ඔය පසුගිය කාලයේ, බර වචන දාගෙන, ලෝකයාන කේන්දරය අනුව කියකියා බොහොම ගාම්භීර විදියට කතාකලානේද ?
    කෝ ඔබතුමන්ලා කිසිම කෙනෙකුට සුලු ඉගියක් දෙන්න පුලුවන් වුනාද ?

  46. pubudu chanaka pubudu chanaka April 15, 2020

    මේ බොරු කියන බූරුවා මේ ලොකෙට ආවෙත් වල්ගා තරුවකින් වගෙය් මට පෙන්නෙ..

  47. aron aron April 15, 2020

    boru kiyala hamba karana eka gothayek thamai me

  48. old man old man April 15, 2020

    Moota num Pissu

  49. harsha harsha April 15, 2020

    walga thiyena unta hodai ma katha……tv nam nobalana taramata hodai

  50. senior citizen senior citizen April 16, 2020

    this is a lunatic…..i think the state should ban or take stern action against this type of idiots

    and the channels that are promoting such clowns immediately….otherwise they ll continue to

    take our literate society for granted………..this man is a maniac…what a shame on derana

  51. Gihan Gihan April 16, 2020

    Aparade tho wage HAMBAYAKUGE oluwata kadan path noune…….. machan uba kalakani wada marana eka nawaththapan…… naththan GOTABAYAGE mora tankiyata danawa…danaganin

  52. නොසන්ඩාලයා. නොසන්ඩාලයා. April 16, 2020

    කාළකණ්ණි තක්තඩි ප්‍රවර්ධනය කිරීම තුළින් දෙරණ මාධ්‍ය තුල සිටින දක්ෂ රටට හිතැති මානවහිතවාදි මාධ්‍යවේදීන් ගේ කැපකිරීම අපතේ යනවා.

    දෙරණෙ සංඛ,චතුර,ඩිල්කා, ප්‍රියන්ති ආදින් ගොඩනැගු කීර්තිය විකට ළදරු නිවේදකයන් යොදවා මෙවැනි බයිලා කරුවන් ප්‍රවර්ධනයෙන් දෙරණෙ ගමන කෙටිවේවි.

    යකෝ රටේ සිටින යම් ප්‍රමානයක නොදැනුවත් ජනයා මොහුන්ට හසුව සිය දහදුක්විඳ සොයාගත් ධනය විනාශ කර ගන්නවා.

    එනිසා තොපව නරඹා තොපව ඉහල දර්ශක තලවල තබන ජනයා මුලා නොකරවු. කරන සත් ක්‍රියා තවදුරටත් වැඩි කරවු.

  53. Nalaka Nalaka April 16, 2020

    Derana, please don't bring these idiots to ruin people's mind. Close your programmes, if you have nothing to show.
    It's a real joke, how derana became the best channel in Sri lanka according to them.
    You all channels do not know what you are supposed to do.
    Even bloody media minister is sleeping and previous media ministers were also slept.

  54. මන්දබුද්දික මන්දබුද්දික April 16, 2020

    ජනතාවගේ බුද්ධියට මෙච්චරම නිගා කරන්න ඉඩ දීම මුළු ජාතියේම අවාසනාවක්…

  55. සරත් සරත් April 16, 2020

    අනේ, හරිම හොද සාස්තර කාරයෙක්,
    මාත් යන්න ඕන එයා හරි මම හරි මැරෙන්න ඉස්සරවෙලා සාස්තරයක් අහන්න

  56. Shanaka Shanaka April 16, 2020

    Mun hodata salli hoyala tiyenne boru kiyala.

  57. GARBHASHANI SAMATALA GARBHASHANI SAMATALA April 17, 2020

    MU GON ATAL DENNE LANKAWE MEE HARAK KIYALA HITHAGENA…..BRUWAA..

  58. junior wimal junior wimal April 17, 2020

    ane palhora nikan pandithaya novi hitapan…..thoge pandithakan honda deranata vitharai..

    deranatath pissuda manda me wage apathayo waddagena huuniyam karaganna….

  59. Don Don April 17, 2020

    Halley's comet last appeared in 1986. It will reappear in another 75 years. ie. in 2061. Corona comes in 2020. 34 years after its last appearance. How has this comet got anything to do with this epidemic. Derana should be ashamed that it is feeding the masses with such stupid ideas!

  60. Iranthi Iranthi April 17, 2020

    Professor Chandra Wickramasingha Pavasu Asteroids Kotas Magin Covid 19 Vairasaya Pruthiviyata Paminima Itha 100% Sathya Anavakiyaki!

  61. Deen Deen April 17, 2020

    Ane Pako Boru kiyanne nathiwa gedarata wela idapan. yako pudeme kiyanne ubala yahathin innawane.

  62. Jaya Jaya April 17, 2020

    Jothisaya kanna ep pko

  63. sam sam April 18, 2020

    hora thakkadiyek bila ganja derane

  64. Kapila Kapila April 18, 2020

    Boru kiyanna parakapana amana tv nalikawa

  65. Kekatapuliya Kekatapuliya April 19, 2020

    Meyata waligayak nathida^??

  66. Kekatapuliya Kekatapuliya April 19, 2020

    What is this channel???

  67. මංජුල මංජුල April 23, 2020

    අනේ උබේ වල්ගා තරුව.බොරු නොකර පලයං මන්ජුල.මුගෙ ගොන්කතා පිලිගන්න අය තාම ඉන්නවා ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk