පසුගිය කාලයේ ආනගතයේ සිදුවන විවිධ දේවල් පිළිබඳ අනාවැකි කීමට ඉදිරිපත්වූ ජ්‍යොතිෂ්‍යවේදී මංජුල පීරිස් කොරෝනා වසංගතය පැතිරයාමෙන් පසුව අප්‍රේල් 13 වනදින දෙරණ නාලිකාවේ ‘පාර කියන තාරකා’ නමැති වැඩසටහනකට එක්වෙමින්
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අදහසක් පළ කර තිබේ.
1918 ලංකාවට ආ හැලීගේ වල්ගා තරුව සම්බන්ධයෙන් කරුණු දක්වන ඔහු කොරෝනා වසංගතය පැතිරුවේ වල්ගා තරුවෙන් යයි දන්වා සිටී.
ඔහුගේ අදහස මෙපරිදිය.
‘මීට වසර ගණනාවක් ආපස්සට ගිහාම 1918-1920 කාලෙ සොයාගත්තා ඇලීගේ වල්ගා තරුව කියලා එකක්. ග්‍රහයින්ට අමතරව වල්ගතරුත් තියනවා සැරිසරන මේ වල්ගා තරු සූර්යයාට ළං වෙනකොට පිච්චෙනවා. වල්ගා තරු කියන්නෙ ධූවිලි අංශු එකතු වෙලා වලිගයක් හැදෙන එකක්. එහි බලපෑමක් සහ ග්‍රහ සංයෝග වලින් ඇතිවුණ බලපෑමෙන් ඇතිවුණ එකක් මේ කොරෝනාව. ජූලි මාසෙ 30 වනදා බ්‍රහස්පති නීච භාවයෙන් මිදෙන කම් මේ ව්‍යසනය තියනවා’
මෙම අදහස පිළිබද සමාජ මාධ්‍ය තුළ උසුළු විසුළු හා විවිචෙන ගණනාවක් පළවී තිබෙන අතර අසත්‍ය පතුරුවන්නේ යයි දෙරණ නාලිකාවටද චෝදනා එල්ල කර තිබේ. කිසිවෙකු මෙය නිවැරදි පැහැදිලි කිරීමක් ලෙස පිළිගැනීමට ඉදිරිපත්ව ඇති සෙයක් නොපෙනිණි.
තාරකා විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක පොත පතෙහි දැක්වෙන ආකාරයට වල්ගා තරු අතර හැලීගේ වල්ගා තරුව වඩාත් ප්‍රසිද්ධ වල්ගා තරුවයි. එය “කලින් කල පැමිණෙන” ( “periodic” ) වල්ගා තරුවක් වන අතර සෑම වසර 75 කට පමණ වරක් පෘථිවියට නැවත පැමිණේ. එමඟින් මිනිසෙකුගේ ජීවිත කාලය තුළ දෙවරක් දැක ගත හැකිය. අවසන් වරට පැමිණියේ 1986 දී වන අතර එය 2061 දී නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. හැලිගේ ගණනය කිරීම්වලින් පෙනී ගියේ අවම වශයෙන් සමහර වල්ගා තරු සූර්යයා වටා කක්ෂගත වන බවයි. ඒ අනුව එය 2061 නැවත දර්ශනය වන වල්ගාතරුවක් බවත් දැන්ම විනාශ නොවන බවත් පැහැදිලි කර තිබේ.

කොරෝනාව ආවේ වල්ගා තරුවෙන් යයි මංජුල පීරිස් කියන කතාව
More from FactCheckMore posts in FactCheck »
පුලුවන් නම් කියමු චන්දෙ තියනවද, කවදද කියලා. එතකොට දෙරණ හොන්ද ප්‍රචාරයක් දෙයි රටට
වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද මුට වල්ගේ පෑගිලා
ane palayan yanna buruwa
දැන්වත් මේ හොරුන් පන්නා දමමු
මේවා මේ පුද්ගලයන් විසින්ම මුදල් ගෙවා ඉදිරිපත් කරගන්න වැඩසටහන්..
අපි පොඩි කාලේ මහනුවර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තිබ්බ විශාල මාර ගහක්. ඒ ගහ යට තමයි දේශනා කාරයො දේශනා තියන්නේ. විජ්ජාකාරයො විජ්ජා පෙනිනන්නෙ.තෙල් බේත්කාරයෝ බොරු කියල තෙල් බේත් විකුණනනෙ. ඒ නිසා ඒ ගහට කීවේ පච ගහ කියල. ඕනෙ එකෙකුට ඒ ගහ යටට ඇවිත් ඕනෙ දෙයක් කිව හැනියි. හැබැයි මෙි ලෝකේ මිනිහෙක් ගණන් ගන්නෙ නෑ.
දෙරණත් ඒ වගෙයි. මේක කොහෙත් ගණන් ගතයුතු නෑ.
දෙරණත් නුවර තිබූ පච ගහ වගෙ.
නුවර පරණ මිනිස්සු මේ පච ගහ ගැන දන්නව.
DERANA WETHATAI.,
THOPILA MECHCHARA BANKALOTHDA?? ME WAGE PATTAPAL BORU SAASTHARAKARAYIN WIKUNAGENA KANNA THARAM…..NIKAN ME RATE MINISUNWA MODAYANTA ANDANNE NATHIWA PALAYAN POL BUURUWA…THO KATHAAKARANNE MAHALOKU SCIENTIST KENEK WAGENE….THOTA HARIYATA HANDAHANAKWATH BALANNA DANNE NA….THOPILA WAGE BORU KAARAYIN HONDA DERANA WAGE SAMAHARA MODA PROGRAMME KARANA EVUNTAMA THAMAA……DERANA OKKOMA WADA SATAHAN EHEMAI KIYALA MAMA KIYANNE NAHA….A HONDA WADA SATAHAN WALA QUALITY EKATH KAA GANNAWA ME WAGE POL BOORUWANWA GENALLA ME KARANA NAADAGAM DAKKAMA…MANJULA PEIRIS KIYANNE VISHNU DEVIYODA????//
LONDON CAMBRIDGE EKATA KATHAA KARALA MUUTA DOCTERATE EKAK ARAN DEEPAN…….ETHAKOTA ME PISSATA PISSU DOSTHARA KIYALA KIYANNA PULUWANNE…….ANE MANJULA PEIRISIYO…..THO NODANNA MAGULAK GANA KATHAA KARANNE NATHUWA BALANA HANADAHAN TIKA BALAAGENA HITAPAN……
SCIENTISTLAGE WADE A MINISSU BALAA GANI…….OKKOTAMA SUBA AVURUDU
ane pisso tho thaaraka mahachaarayada????????deranata pissuda??????
මුන් බොරු කිය කියා සල්ලි හම්බ කරනව. මුන්ව promote
කරන එවුන්ට ඉස්සෙල්ල ගහල එලවන්න ඕනෙ. මුන්ට
මේවා වෙන්න ඉස්සර මුකුත් කියන්න බැහැ. දැන් තමයි ඔක්කම කියන්නෙ. උබ කියන්න ඕනෙ නැහැ ඔය ටික ලන්කාවෙ මිනිස්සු ඔය ටික දන්නව. මුන් රට අන්දනව😏😂
mun wage harak!
Sinhsla gobbayo
මුන් වගේ රටට වින කරන කොරෝනාවෝ තවත් නැතුව ඇති … කරන්න දේකුත් නැහැ ලංකාවේ ඉන්න බොහෝ දෙනා මුන්ටම හරියන ජනතාවක්නේ
These foolish soothsayers are promoted by another cash & fame seeking media men like Dearana using people owned signals provided by same politicos .It s a chain of vicious cycle created by times of our poor Nation that is insignlficantly trapped
මාධ්‍ය වලින් මීහරක් ඉස්සරහට ගෙනත් උම්බෑ කියන හැටි පෙන්නන කොට ඒ මීහරකටත් ඌව ගෙනා සතාටත් ජොලියක් තිබුණට ජනතාවට තියෙන්නෙ අප්පිරියාවක්.
exactly.. DERANA must stop this type of programme and help people to understand the reality. They should show programmes like 'NOPENENA LOKAYA'' on ITN to open peoples stupid minds
Yeas son u r great Let's continue fight
me jathiye ewunuyi, desha palakayoyi, tele naluwoyi thama me rata vinasha karanna. patta boru magadi karayo.
This kind of TV channels must be banned.
මුගේ මෝඩ කතා
Please somebody get this man's and the presenter's heads tested by a psychiatrist. Otherwise they will continue to poison uncaring peoples' minds .
ඇත්තමයි මේ වගේ කාලකන්නි අපත සාත්තරකාරයො ඉන්නකං මේ රටට හොඳක් වෙයිද? මේ වගේ වෙලාවෙකවත් නිකං බොරු පූචානං නොකියා රටට වැඩක් ඇති දෙයක් කරන්න බලපල්ලා. තොපි ඔය කියන බොරු බේගල් වල හැටියට තොපිට යන්න අපායක් නෑ බොලව්. අනික මේ කියලා දේවල්වල හැටියට මුන්ගේ නූගත්කම හොඳට තේරෙනවා. මේ වගේ එවුන්ට අහුවෙන්නෙ මේ ලෝකේ සමාජ දැනුමක් නැති බත්කන හරක් තමයි.
Majula Peiris Pal Hora
Oya sastara karayo kiyana Ewa wiswasa karana Edwin Dan lankawe na booruwo
Kohada oka macchara kal heteya.Darana ponayanta pessu.
harak hithanne hamoma harak kiyalaa. neecha kula ekek giya udak!! Moo thamayi dawasaka Derana wahalaama daanne..
Yes yes it's true. You also born in that way. Fucking idiot.
මුළු රටම අපකීර්තියට පත්කරන මේ ජාතියේ වංචාකාරයින්වයි, උන්ව පුම්බන ජඩ මාධ්‍යයයි නීති මාර්ගයෙන් කටයුතුකර දඬුවම් පැමිණවිය යුතුයි. මේ බොරුකාරයා කලකට පෙර කතරගම දෙයියා ජීවමානව පෙනිසිටිනවා කියලා සෙනග ලක්ෂ 14ක් කතරගමට එකතුකරා. සෑහෙන්න පඬුරු කැටේ පිරුණා, තෙරපීම නිසා ළමයින් දෙන්නෙක් මැණික් ගඟේ ගිලිලා මියගියා. මොන දෙයියෙක්වත් ආවේ නැහැ.
අපි පොඩි කාලේ මහනුවර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තිබ්බ විශාල මාර ගහක්. ඒ ගහ යට තමයි දේශනා කාරයො දේශනා තියන්නේ. විජ්ජාකාරයො විජ්ජා පෙනිනන්නෙ.තෙල් බේත්කාරයෝ බොරු කියල තෙල් බේත් විකුණනනෙ. ඒ නිසා ඒ ගහට කීවේ පච ගහ කියල. ඕනෙ එකෙකුට ඒ ගහ යටට u
ඕනෙ දෙයක් කිව හැනියි. හැබැයි මෙි ලෝකේ මිනිහෙක් ගණන් ගන්නෙ නෑ.දෙරණත් ඒ පච ගහ වගෙයි
මට නම් මේ පට්ට බොරු දැක්කට පස්සේ දෙරණ බැලිල්ලත් එපා වුණා
hamath Mun pasase yana gonnu innawane
mun pisso. kalakanni hetta enawa patta pal boru gothagena.
PATTA PAL BEAGAL ADA BAANE NATHUWA HITIN. UMBA HARI SCIENTIST NE WALGATHARUWEN CORONA AAWA KIYANNA. UMBA WAGE PATTA PAL HOREK INNAWADA BUN. DAKKA NEDA SUMANADASAYGE DIRACHCHA LANU KAALA MARAA KELAWAGENA AWURUDU 41/2 K KATTA KEWA.LANKAWE SAASTHARA KAARAYO SASTARE HARIYATA IGENA GENA NE.
GAL10K GAHANA KOTA EKAK 2K WADINAWANE.EKA ALLAN
MAMA THAMAI HARIYATA KIWWE KIYALA RATTU RAWATAPU EKA THAMAA THOPILA MECHCHARA KAL KORE.MATA DUKA THAAMATH APE RATE THANAKOLA KANA GON HATHTHA INNAWANE ME THAKKADINTA AHUWENA
THOPILAGE TALK WALATA RAWATILA RS.10000 /=GANAN WIYADAM KARANNA. ELECTION WALADI MOO DINANAWA ARU DINANAWA KIYAPU EWUN PAHUWADA HANGILA.SARACHCHADRAYATH BEGAL ADA BAALA GOTA PARAADAYI KIWWA EKEK NE. DAN KIYANAWA GOTAGE KENDARE WARADIYI LU. INDIA WE EKUKUTA WATH KIYANNA BERI UNA INDIRA GHANDITA /RAJEEV GHANDI TA MARAKA APALA THIYENAWA KIYANNA. EHEW EKE THOPITA PULUWANDA YAKO HARI ANAWAKIYAK KIYANNA.MEWA AHANA KOTA MATA MALA PANINAWA.MINISSU RAWATALA BADA WADAA GANNA THOPITA SPCIAL APAYAK THIYENAWA YANNA. READY WELA HITAPALLA LODIYA BONNA .KEPPA KELIYATA.
Umbata amu kawilada gono
Ane yako athal dena epa.. gedarata wela inna dipan paduwe. hinawela mahaneiy oi mewa dakala.
මෙී ජඩයෝ ලැජ්ජා නැතිච තචත් මෙිවා කියනවනේ
he is real idiot ………..
UMBATA WALGE PAGILA WAGE MATANAM PENENNE
mama nam hitanne korona awilla thiyenne umbe ammage huththen
booooooruwa
why our comments are not posted………….i made a complementary comment on this lunatic scientist yesterday…………..unfortunately its not yet appeared…………why???????????????????
Mewage un janapriya karana maddiya ayathanatg thiyenawane
This man can survive until blid followere are living in Sri Lanka
Untill there is a demand for these type of people, they will continue to fool people.
Example:
1 No one predicted Corona
2. These days, all people should have somewhat similar life events in this lockdown, as per Astrological zodiac signs.
අවිද්‍යාවෙන් ගරාගෙන ජීවත්වෙන වංචාකාරයෝ මේන්න විද්‍යාව ගැන කතාකරනවා….😥😂
Dan aurudu 15 withara issella mama giya moo langata. Moratuwa patthe. Moo kendareth balanawa. Ewagema nikan wena balawegayakin wageth monawaado kiyanawa. Oya dekama moo danne neha. TV channel walta ona kawruhari moolayek interview karal apim nomaga yawanna. Moo pattapal borukaarayek
මේක මෙයාගෙ සොයා ගැනීමක් නෙවෙයි..කොරෝනා අාව මුල් කාලෙම කිවුව .මෙයා නෙවෙයි .. scientist කෙනෙක් …අදහසක් විදියට ..
ජ්‍යෙතිෂ්‍ය ශාස්තරය මිනිස්සුන්ට ඵපා කරවනව TV.සාස්තර කණ්ඩායම්
අනාවැකි කියන මෙයාගෙ දහදෙනෙක් ගත්තොත් ලැබෙන්නෙ උත්තර දහයක්. මෙය ඛොරූ විශ්වාස කරලා ඒක තුමන්ලා ගෙ ජිවිත අවූල් කර ගන්න එපා
මෙම වල්ගා තරැව වසර 75 කට වරක් පෘතුවිය අසලින් ගමන්කරනවානම් වසර 75කට කලිනුත් මෙම රෝගය සැදීතිබිය යුතුනේද
අනේ මහත්තයෝ
ඔබතුමාල පොඩ්ඩක් කට වහගෙන ඉන්නවානම් අපිකාටත් බොහොම හොදයි. වැඩේ කෙලවෙලා දැන් ගිනි අරගෙන ඉවරයි. දැන් ආයෙත් කියවනවා.
ඔය පසුගිය කාලයේ, බර වචන දාගෙන, ලෝකයාන කේන්දරය අනුව කියකියා බොහොම ගාම්භීර විදියට කතාකලානේද ?
කෝ ඔබතුමන්ලා කිසිම කෙනෙකුට සුලු ඉගියක් දෙන්න පුලුවන් වුනාද ?
මේ බොරු කියන බූරුවා මේ ලොකෙට ආවෙත් වල්ගා තරුවකින් වගෙය් මට පෙන්නෙ..
boru kiyala hamba karana eka gothayek thamai me
Moota num Pissu
walga thiyena unta hodai ma katha……tv nam nobalana taramata hodai
this is a lunatic…..i think the state should ban or take stern action against this type of idiots
and the channels that are promoting such clowns immediately….otherwise they ll continue to
take our literate society for granted………..this man is a maniac…what a shame on derana
Aparade tho wage HAMBAYAKUGE oluwata kadan path noune…….. machan uba kalakani wada marana eka nawaththapan…… naththan GOTABAYAGE mora tankiyata danawa…danaganin
කාළකණ්ණි තක්තඩි ප්‍රවර්ධනය කිරීම තුළින් දෙරණ මාධ්‍ය තුල සිටින දක්ෂ රටට හිතැති මානවහිතවාදි මාධ්‍යවේදීන් ගේ කැපකිරීම අපතේ යනවා.
දෙරණෙ සංඛ,චතුර,ඩිල්කා, ප්‍රියන්ති ආදින් ගොඩනැගු කීර්තිය විකට ළදරු නිවේදකයන් යොදවා මෙවැනි බයිලා කරුවන් ප්‍රවර්ධනයෙන් දෙරණෙ ගමන කෙටිවේවි.
යකෝ රටේ සිටින යම් ප්‍රමානයක නොදැනුවත් ජනයා මොහුන්ට හසුව සිය දහදුක්විඳ සොයාගත් ධනය විනාශ කර ගන්නවා.
එනිසා තොපව නරඹා තොපව ඉහල දර්ශක තලවල තබන ජනයා මුලා නොකරවු. කරන සත් ක්‍රියා තවදුරටත් වැඩි කරවු.
Derana, please don't bring these idiots to ruin people's mind. Close your programmes, if you have nothing to show.
It's a real joke, how derana became the best channel in Sri lanka according to them.
You all channels do not know what you are supposed to do.
Even bloody media minister is sleeping and previous media ministers were also slept.
ජනතාවගේ බුද්ධියට මෙච්චරම නිගා කරන්න ඉඩ දීම මුළු ජාතියේම අවාසනාවක්…
අනේ, හරිම හොද සාස්තර කාරයෙක්,
මාත් යන්න ඕන එයා හරි මම හරි මැරෙන්න ඉස්සරවෙලා සාස්තරයක් අහන්න
Mun hodata salli hoyala tiyenne boru kiyala.
MU GON ATAL DENNE LANKAWE MEE HARAK KIYALA HITHAGENA…..BRUWAA..
ane palhora nikan pandithaya novi hitapan…..thoge pandithakan honda deranata vitharai..
deranatath pissuda manda me wage apathayo waddagena huuniyam karaganna….
Halley's comet last appeared in 1986. It will reappear in another 75 years. ie. in 2061. Corona comes in 2020. 34 years after its last appearance. How has this comet got anything to do with this epidemic. Derana should be ashamed that it is feeding the masses with such stupid ideas!
Professor Chandra Wickramasingha Pavasu Asteroids Kotas Magin Covid 19 Vairasaya Pruthiviyata Paminima Itha 100% Sathya Anavakiyaki!
Ane Pako Boru kiyanne nathiwa gedarata wela idapan. yako pudeme kiyanne ubala yahathin innawane.
Jothisaya kanna ep pko
hora thakkadiyek bila ganja derane
Boru kiyanna parakapana amana tv nalikawa
Meyata waligayak nathida^??
What is this channel???
අනේ උබේ වල්ගා තරුව.බොරු නොකර පලයං මන්ජුල.මුගෙ ගොන්කතා පිලිගන්න අය තාම ඉන්නවා ?